AI4All: කෘතිම බුද්ධියේ මූලික කරුණු (සිංහල)
Enrolment options

මෙම මූලික මොඩියුලය ඔබට කෘත්‍රිම බුද්ධිය (AI) සහ එහි ප්‍රායෝගික යෙදුම් පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම සපයයි. ඉගෙනුම් ද්‍රව්‍ය හරහා, AI සහ යන්ත්‍ර ඉගෙනුම (machine learning) ක්‍රියා කරන ආකාරය ගවේෂණය කිරීම, ඒවායේ යථාර්ථවාදී හැකියාවන් සහ සීමාවන් අවබෝධ කරගැනීම සහ AI ක්‍රියාත්මක කිරීමේදී මානව අධීක්ෂණයේ (human oversight) තීරණාත්මක කාර්යභාරය ගැන ඔබ ඉගන ගනු ඇත.
- ගුරුවරයා: Mayura Alahakoon
- ගුරුවරයා: Pramod Bandaranayake
- ගුරුවරයා: Pramila Gamage
Guests cannot access this course. Please log in.